Wednesday, November 24, 2010

යකාගේ බංගලාව 06

+
                                                  වික්ටර් සපරමාදු තම හිස් වැස්ම හා  කබාය 

බෝල කූඩුව මත එල්ලා දිගු සුසුමක් හෙළුවේය.කාමරයේ ඉහළ   

සිවිලි මත මකුළුවෙක් තම දැළ වියා අවසන් කරමින් සිටියේය.

කළකින් භාවිතා නොකල නිසාදෝ කාමරය අව පැහැ ගැන්වී  තිබුණි.
මේසය මත තිබූ රූපවාහිනීයෙහි ස්විචය එබුවද එය ක්‍රයාත්මක 

නොවීය.අනතුරු ව ඹහු