Monday, August 9, 2010

යකාගේ බංගලාව 03



මෝටර් රියෙන් බැස ගත් වික්ටර් එහි දොර

‍වේගයෙන් වසා තානායම තුලට පිය මනින්-

-නට විය.එහි ඉදිරිපස විදුලි පහන් එළිය හැ-

-රුනු කොට තානායම්පොළේ දිස්වූයේ පාඵ

ස්වභාවයකි. වික්ටර් තම අත් බෑගය පිළිගැනී-

-මේ කවුන්ටරය මත තබා නිදි කිරමින් සිටි

තරුණිය වෙතට හැරු‍නේය.අනතුරු ව මේස-

-ලෑල්ල මත වූ සීනුව තද කලේය.තමා ඉදිරි-

-යට අමුත්තෙක් පැමිණි බව දුටු තරුණිය.

තම බ්ලවුසය සකසා ගනිමින් සිනාමුසු මුහුනි-

-න් ඹහු දෙස බැලුවාය.

-මතු සම්බන්ධයි-








































GINI PUPURU 05

hitha hoda massina 02