Friday, February 4, 2011

යකාෙග් බංගලාව 07

ටක් ටක් ටක්.......‍‍වික්ටර් ට තම නින්ද ස‍ීමා ‍‍


 කරන්නට සිදුවුයෙ කිසිවෙකු කාමරයෙහි


දොරට තට්ටු කරන හඩිනි. 


 ඒ පාර කවුද...........


   '' මං හි‍තන්නෙ සර් ට ගමන් මහන්සිය ට


 නින්ද ගියා.....''


     විවර කළ දොරටුවෙන්  මතුවු  අාතර් තම දත් දෙපළින් 

 සිනාසෙන්න ට විය.
  
      ‍‍ඹව්‍‍.......

    මම අාවෙ සර් ට  රෑ කෑම පිළියෙල කලා කියන්න

අාතර් ඔහුගේ නින්ද ට බාධා වුවා යැයි සිතමින් යටහත් පහත් ව

වික්ටර් දෙස බැලීය.

    හා හොදයි

    කාමරය ට  අරන්  ඒන්නත්  පුඵවනි මහත්මයා ‍‍

    නෑ තමුසෙ යනවා මම ඒන්නම් ‍‍........

   වික්ටර් තම කබාය දෙවුර ට දමාගෙන නාන කාමරය වෙත

   පියමනින්න ට විය.ද්වාරය සෙමින් වැසූ තානායම් අතවැසියා

   කොරිඩෝව  දිගේ අැවිද ගියේ ය.