ලාහිරු කිරණ වැටී කවුලුව වසා ගත් තිර පට හා
දග කරන්න ට විය.කිසිවෙකුගේ හඩින් කාමරයෙහි ද්වාරය දෙසට
වික්ටර්ගේ නෙත් යන්නට විය.පෙරදා රැයෙහි පැවති ගුප්ත බව
යම්තා ක් දුර ට වියැකෙන්න ට විය.
ටක්..ටක්.....ටක්.....
කවුද?........
මම ආතර් .
වික්ටර් ද්වාරය විව්යත කලේ තම පිජාමා ව සකසා ගනිමිනි.
එහෙත්.......