
''ඒ මොකද?
''මේ තානායම අයිති ඇල්ෆඩ් මහත්තයා ටිකක් අමුතු
විදිහේ කෙනෙක්."
ආතර් තම අමුත්තා සමග කොරිඩෝව දිගේ නොපෙ-
-නී යන්න ට විය.
රතු මකරා තානායම මීට කලකට ඉහත දී පතළ වූයේ
දාමරිකයන් බහුල පරිසරයක් ලෙසිනි.එහෙත් තානායමේ
හිමිකාරිත්ව පැවතියේ ඇල්ෆඩ්ගේ පියා වන බැස්ටියන් ධර්මසිරි ය.
No comments:
Post a Comment