
කරන්නට සිදුවුයෙ කිසිවෙකු කාමරයෙහි
දොරට තට්ටු කරන හඩිනි.
ඒ පාර කවුද...........
'' මං හිතන්නෙ සර් ට ගමන් මහන්සිය ට
නින්ද ගියා.....''
විවර කළ දොරටුවෙන් මතුවු අාතර් තම දත් දෙපළින්
සිනාසෙන්න ට විය.
ඹව්.......
මම අාවෙ සර් ට රෑ කෑම පිළියෙල කලා කියන්න
අාතර් ඔහුගේ නින්ද ට බාධා වුවා යැයි සිතමින් යටහත් පහත් ව
වික්ටර් දෙස බැලීය.
හා හොදයි
කාමරය ට අරන් ඒන්නත් පුඵවනි මහත්මයා
නෑ තමුසෙ යනවා මම ඒන්නම් ........
වික්ටර් තම කබාය දෙවුර ට දමාගෙන නාන කාමරය වෙත
පියමනින්න ට විය.ද්වාරය සෙමින් වැසූ තානායම් අතවැසියා
කොරිඩෝව දිගේ අැවිද ගියේ ය.
No comments:
Post a Comment