ලාහිරු කිරණ වැටී කවුලුව වසා ගත් තිර පට හා
දග කරන්න ට විය.කිසිවෙකුගේ හඩින් කාමරයෙහි ද්වාරය දෙසට
වික්ටර්ගේ නෙත් යන්නට විය.පෙරදා රැයෙහි පැවති ගුප්ත බව
යම්තා ක් දුර ට වියැකෙන්න ට විය.
ටක්..ටක්.....ටක්.....
කවුද?........
මම ආතර් .
වික්ටර් ද්‍වාරය විව්‍යත කලේ තම පිජාමා ව සකසා ගනිමිනි.
එහෙත්.......
රූපෙට විතරක් නම් බය හිතෙනවා. මෙහෙම කතාව ලියලා අවුරුදු තුනක්වත් ලියන්න වෙයි වගේ. ඉක්මනට ඉතුරු ටිකත් ලියන්න මල්ලි.
ReplyDeleteThis comment has been removed by the author.
ReplyDeleteඑලකිරි මචන් maxxa කතාව ඉක්මනට ඉතුරු ටිකත් දාන්න
ReplyDeleteඅපි බලාගෙන ඉන්නවා....