සුවහසක් රසික පිරිස වෙනුවෙන් යකාගේ බංගලාව පොතක් වශයෙන් නුදුරු දිනෙක ඔබ අතට පත්වනු ඇත.ඒ අතරේදී මගේ කතා කියවන බ්ලොග් රසිකයන්ට තවත් කතා කිහිපයක් අද පටන් ගෙන ඒමට තීරණය කලෙමි.
මෙතරම් දිනක් මාහට බ්ලොග් සටහන යාවත්කාලීන කිරීමට නොහැකි වූ යේ පුවත්පත් ජීවිතයේ ඉඩහසරක් ලැබීමට තරම් කාලයක් නොමැති වීමයි.එහෙත් සියල්ල සලකා බලා මම නැවතත් මගේ බ්ලොගය වෙත ට කතා ලිවීමට පැමිණියේ ඔබ වෙනුවෙන්මය.තවත් මගේ කතා මුහුණු පොතේ පිටු ලෙසින් දිග හැරෙන බවත් සලකා ඒ හා හැකිනම් සම්බන්ධ වන්න.ස්තුතියි .මා හා රැදෙන ඔබ සියලු දෙනාට.
-නදීෂ නිර්මාණ හේරත්
අවවාදයයි: දුර්වල සිත් ඇති අය සහ පාළු ස්ථානවල සිට මෙය කියවීමෙන් වලකින්න.එමෙන්ම කතා සියල්ල 2003 අංක 36 දරණ බුද්ධිමය දේපළ පනත යටතට ISBN සහතිකය ලබා අයිතිය සුරැකී ඇති බැවින් උපුටා ගැනීම සපුරා තහනම්ය.මෙම කතා අනුසාරයෙන් සිදුකරන නාට්‍ය,ගුවන්විදුලි නාට්‍ය හෝ කිසියම් උපුටාගැනීමකදී කතෘගෙන් විමසීමකින් නොමැතිව සිදුකිරීම සපුරා තහනම්. -කතෘ
Saturday, July 2, 2016
යකාගේ බංගලාවෙන් ඇරඹි බ්ලොග් මාරක කතා කලාව නුදුරු දිනෙක ඔබ වෙතටම
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment