අවවාදයයි: දුර්වල සිත් ඇති අය සහ පාළු ස්ථානවල සිට මෙය කියවීමෙන් වලකින්න.එමෙන්ම කතා සියල්ල 2003 අංක 36 දරණ බුද්ධිමය දේපළ පනත යටතට ISBN සහතිකය ලබා අයිතිය සුරැකී ඇති බැවින් උපුටා ගැනීම සපුරා තහනම්ය.මෙම කතා අනුසාරයෙන් සිදුකරන නාට්ය,ගුවන්විදුලි නාට්ය හෝ කිසියම් උපුටාගැනීමකදී කතෘගෙන් විමසීමකින් නොමැතිව සිදුකිරීම සපුරා තහනම්. -කතෘ
Monday, August 9, 2010
Friday, August 6, 2010
යකාෙග්බංගලාව 01

වර්ෂාවෙන් පසු වීදි පහන් ඵළිය නිසා දිලිසෙන පාර පුරාවටම වූයේ මෝටර් රථ කිහිපයක් පමණි.විටින් විට වාහනයේ ඉදිරිපස වීදුරුව මත වැටෙන දිය බිදු මැව්වේ අමුතුම රටාවකි.
කඵ පැහැති හිස් ආවරණය අතින් සකසා ගත් වික්ටර් සපරමාදු තම
මෝටර් රථයේ ගය කෙමෙන් වැඩි කරන්න ට විය.ඹහු ඵක්වර ම
වාහනය පාර අද්දර වූ ‘ග්රීන් නයිට්’ තානායම් පොළ පිවිසුම
වෙත ඇතුළු කළේය.
මෝටර් රථයෙන් බැස ගත් වික්ටර් ඵහි ද්වාරය සෙමෙන්
වසා තානායම තුළට පියමනින්නට විය.ඵහි ඉදිරිපස විදුලි පහන් ඵළිය
හැරුනු කොට තානායම් පොළේ දිස්වූයේ පාළු ස්වභාවයකි.




