Friday, August 6, 2010

යකාෙග්බංගලාව 01


‍ වර්ෂාවෙන් පසු වීදි පහන් ඵළිය නිසා දිලිසෙන පාර පුරාවටම වූයේ මෝටර් රථ කිහිපයක් පමණි.විටින් විට වාහනයේ ඉදිරිපස වීදුරුව මත වැටෙන දිය බිදු මැව්වේ අමුතුම රටාවකි.

කඵ පැහැති හිස් ආවරණය අතින් සකසා ගත් වික්ටර් සපරමාදු තම

මෝටර් රථයේ ‍ගය කෙමෙන් වැඩි කරන්න ට විය.ඹහු ඵක්වර ම

වාහනය පාර අද්දර වූ ‘ග්රීන් නයිට්’ තානායම් පොළ පිවිසුම

වෙත ඇතුළු කළේය.

මෝටර් රථයෙන් බැස ගත් වික්ටර් ඵහි ද්වාරය සෙමෙන්

වසා තානායම තුළට පියමනින්නට විය.ඵහි ඉදිරිපස විදුලි පහන් ඵළිය

හැරුනු කොට තානායම් පොළේ දිස්වූයේ පාළු ස්වභාවයකි.

‍‍‍

hitha hoda massina 01

Thursday, May 20, 2010

යකාගේ බංගලාව-1වන කොටස



-තානායමේ දී වික්ටර් මුහුණදුන් බියකරු අත්දැකීම කුමක්ද?.......ඵය ලබන සතියට..........